Перейти к информации о продукте
1 из 2

Артикул:LKTYD9P9C8

Vinaya Pitakaya - Pachiththiyapali Bhikkhuni

Vinaya Pitakaya - Pachiththiyapali Bhikkhuni

Обычная цена руб600,00 RUB
Обычная цена руб700,00 RUB Цена со скидкой руб600,00 RUB
Распродажа Продано
Стоимость доставки рассчитывается при оформлении заказа.

තථාගතයන් වහන්සේ විසින් දේශනා කල නෛර්යාණික ශ්‍රී සද්ධර්මය අතීත, අනාගත, වර්තමාන යන කාලත්‍රයටම ශාක්‍යතාවය වන අකාලික වූ යථාර්ථවාදී දර්ශනයක් බැව් අප සියල්ලෝම පිළිගෙන තිබේ. ඒ දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මය පාලි ත්‍රිපිටකය වේ. එය බුදුරදුන්ගේ පරිනිර්වාණයෙන් පසු සංගායනා කර විනය , සුත්‍ර , අභිධර්ම වශයෙන් තුන් පිටකයෙහි ඇතුලත් වේ. සියළු ග්‍රන්තයන්ගෙන් මෙහිදී දක්වාලනුයේ විනය පිටකයෙහි එන පචිත්තියපාළි භික්ඛුණි කාණ්ඩය වේ .

Summary

Publisher Buddhist Cultural Center
SKU LS60302937
Pages 419
Language Sinhala - Pali
Shipping Weight 1225g
Binding Hard Binding
Просмотреть всю информацию